Monday, September 28, 2015

-අයාලේ ගිය පෙම්බරී-

මුදලට...
නමුදු මිල කල නොහැකි
කුටියක හැගීම් දිගහැර
හොර රහසේ
ලොවට...
තත්පර කිහිපයකට
බැදී ඇය හා
පතමී මම තාවකාලික
ප්‍රේමයක්...

No comments:

Post a Comment