Monday, August 17, 2015

සිහිනයකි... සත්‍ය...


කරුමෙකි ඇගෙ පෙර
දුටුවෙ සිහිනෙකි සියැසින්
කිසිදා
නොසිතු...
නොපැතු...

අලුයම් යාමේ අමුත්තෙකි 

තම මව සමග යහනෙ
කිසිදා
නොසිතු...
නොපැතු...

දිනයි මූසල තීරනාත්මක

සාමය පිරි ඇගෙ කැදැල්ලේ
කිසිදා
නොසිතු...
නොපැතු...

No comments:

Post a Comment