Monday, August 17, 2015

ඇය තාම තරුණයි...


කෙළි ලොල් තාරුණ්‍යට
ලගින් සිටියෙ...
කණ කොකයි දෑවැද්ද නැති
ඇයට...
වැඩි හිටි කීමට
ඇගේ අත දෙයි...
බඹරකුට 
ගතින් වියපත්...

No comments:

Post a Comment