Sunday, September 27, 2015

...හැගීම් සිරකල වැට...

තිබුනත් කුලමළ බේද 
රටේ...
වැසුවත් සලුපිලි ලස්සන 
ඇගේ...
බැදී තිබුනත් සීමා දහසක්
වටේ...
සිතින් විතරක් වෙමි අදටත් මම
ඔබේ...

No comments:

Post a Comment