Thursday, October 8, 2015

තවත් ගැහැනියක් වෙමී...

විද විද
කෙළිලොල් අද...
දැක දැක
කටුක අනාගතය...
රස විද
සොදුරු අතීතය...
ටික ටික
ගෙවෙයි ජීවිතය...

No comments:

Post a Comment